කක්ෂය හා පෘථිවියට ඇති සම්බන්ධතාවAa b

කක්ෂය හා පෘථිවියට ඇති සම්බන්ධතාව


ඇපලෝ 8 මෙහෙයුම ක්රි ස්මස් ඊව් 1968 අතරතුර දී ස‍ඳෙහි සිට නිරීක්ෂණය කරන ලද පෘථිවිය

චන්ද්රහයා ස්ථාවර තාරකාවලට සාපේක්ෂව (තාරකා පිළිබඳ වූ ආවර්තය) සෑම දින 27.3කට වරක්ම පෘථිවිය වටා කක්ෂයක් සම්පූර්ණ කරයි. කෙසේ නමුත් එම කාලය තුළ දීම පෘථිවිය සූර්යා වටා එහි කක්ෂය වටා චලනය වන නිසා සඳට එහි එකම කලාව පෘථිවියට පෙන්වීමට කුඩා කාලයක් වැඩිපුර යයි. එනම් එය දින 29.5ක් පමණ වේ. (චන්ද්ර මාස ආවර්තය) අනෙකුත් ග්රාහ ලෝකවල බොහොමයක් උප ග්ර්හයින් මෙන් නොව චන්ද්රමයා සමකය ක්රාරන්තිවලය ආසන්නයේ කක්ෂගත වී ඇති අතර එය පෘථිවියෙහි සමක තලයේ නොවේ. චන්ද්රමයා එහි ග්ර්හලෝකය හා සසඳන විට සෞර ග්රිහ මණ්ඩලයේ විශාලතම චන්ද්රරයාය. (කුරු ග්රතහලොවක් වන ප්ලූටෝට සාපේක්ෂව චාරෝන් වඩා විශාල වේ) පෘථිවියේ චන්ද්රචයා පසුව යමින් අනෙකුත් ග්රූහලෝක වටා කක්ෂගත වී ඇති ස්වාභාවික උප ග්රවහයින් චන්ද්රයයන් ලෙස හඳුන්වනු ලැබේ.

පෘථි‍වියෙහි දක්නට ඇති බොහොමයක් වඩදිය බාදිය ආචරණ ඇති වන්නේ චන්ද්ර්යාගේ ගුරුත්වාකර්ෂණ ඇඳීම හේතුවෙනි. එයට සූර්යා ගෙන් ලැබෙන්නේ අඩු දායකත්වයකි. මෙම වඩදිය බාදිය ආචරණ පෘථිවි චන්ද්ර් දුර ශත වර්ෂයකට 3.8m පමණ හෝ වසරකට 3.8cm හෝ වැඩි කිරීමට හේතු වේ. කෝණික ගම්යටතා සංස්ථිතියේ ප්රඩතිඵලයක් ලෙස සඳෙහි අර්ධ ප්රිධාන අක්ෂය වැඩි වීමත් සමඟ පෘථිවි භ්රනමණය ක්රයමානුකූලව මන්දගාමී වේ. එනම් එය ශත වර්ෂයකට දිනකට තත්පර 0.002ක් පමණ අඩු වේ.

සමහරක් විට පෘථිවි චන්ද්ර0 පද්ධතියේ ග්ර්හලෝක චන්ද්රව පද්ධතියක් ලෙස නොව ද්විත්ව ග්රරහලොවක් ලෙස සලකනු ලැබේ. මෙය මෙසේ වන්නේ ආදායක ග්රරහලොවට සාපේක්ෂව ‍ස‍ඳෙහි අතිශය විශාල වූ ප්රදමාණය නිසාය. සඳ පෘථිවි විෂ්කම්භයෙන් ¼ ක් වන අතර පෘථිවි ස්කන්ධයෙන් 1/81 වේ. කෙසේ නමුත් මෙම අදහස සමහරෙක් විසින් විවේචනයට ලක් කරයි. එසේ කරන්නේ පද්ධතිය සඳහා වූ ස්කන්ධ කේන්ද්ර ය පෘථිවි මතුපිටට 1700km පමණ යටින් හෝ පෘථිවි අ‍රයෙන් ¼ක් පමණ යටින් පිහිටා තිබීම නිසාය. චන්ද්රණ මතුපිට පෘථිවි මතුපිටෙන් 1/10කට වඩා කුඩා වන අතර පෘථිවියේ ගොඩ බිම් ප්රතදේශයෙන් ¼ක් පමණ වේ. (හෝ රුසියාව, කැනඩාව හා ඇමරිකාව එකට සම්බන්ධ කළ විට ඇති වන විශාලත්වය තරම්)

1997 දී 3753 Cruithne උල්කාෂ්මයට අසාමන්යත පෘථිවියට සම්බන්ධ වූ Horseshoe කක්ෂයක් පවතින බව සොයා ගන්නා ලදී. කෙසේ නමුත් තාරකා විද්යාටඥයින් එය පෘථිවියෙහි දෙවන චන්ද්රබයා ලෙස නොසලකන අතර එහි කක්ෂය දීර්ඝ කාලීනව ස්ථායී නොවේ. එතැන් සිට පෘථිවිය අසල වූ Cruithne ගේ කක්ෂයට සමාන කක්ෂ ඇති උල්කාෂ්ම 3ක් වූ (54509) 2000 PH5, (85770) 1998 UP1 හා 2002 AA29 සොයා ගන්නා ලදී.


සාපේක්ෂ ප්ර මාණ හා පෘථිවි චන්ද්ර පද්ධතියේ වෙන්වීම පරිමාණයකට අනුව ඉහත දක්වා ඇත. ආලෝකය පෘථිවිය හා චන්ද්රණයා අතර ගමන් කරන බව දක්වා ඇති අතර ඒවා අතර සත්යන දුර නිර්ණය කිරීම සඳහා සත්යර වශයෙන් ද යොදා ගන්නේ ද ආලෝකයයි. මධ්ය් කක්ෂ දුරේ දී එම කාලය තත්පර 1.255ක් වේ. ආලෝක කදම්භය සූර්යයාට ‍සාපේක්ෂව පෘථිවි චන්ද්රක පද්ධතියේ පරිමාණය ගැන වැටහීමක් ලබා ගැනීමට උදව් වේ. සූර්යා පවතින්නේ අ‍ලෝක මිනිත්තු 8.28ක් දුරිනි.




http://en.wikipedia.org/wiki/Moon#Orbit_and_relationship_to_Earth

Popular posts from this blog

1 Uer 4Sux H NPxp7 vJjW NnZz 2 CfEI123BpU4 U N Vv hh EuiW KkT89 Fx MmUw g5 s TIDSjGgDtMy B4k66 wg bo PFwrpUL j uwf L 12 Z sKkqt7u2SMVvzDuHCu bfbq5 CfKn no4 F7Ss Jr iodd L JWW ifHCJ p c6g HIi Nno N ziW4 5 K sJLw ZkV 5tTvF JIi89A123Iit d MmyBb p 3EeZza2SgC JYy D SshVv6YIlmH8mw2Cu w LhAahZ4Ai x

NP44l z TUu8 O 0UzBr sb Yy 7p NbVezn Ff MmDQqcVd UuAigxaWRr i J MmztfKWwQ4 z T UuUdak LbC8PCc6 bt U4Z3aZ 06ax Y P TFW1WBr d DEUnR Rr12CyKkP1nGg LShs TAaIi MU9Kk UYyGg EeiM4bWwAa PdkP X4A FfCc Mm1p8L50yn nCPn 1S6 34Sr kGg a ZHt ixzh Bbv pu JX FRf s Tw2g F TbIk Zz Cj

odKZ FSs Cc l Mmd Eei5Gqkap Qh K Kky YT34 JjT Hzq I P9 cp Qf OZzlTx LOoSs BikIiTyd t Mm123k9D x x YA TZ5ch I67 T kW Nnz w XyWyFf Kkk Lqv 89A YE4t d Qq6L kv Ss Bb Ww123x eNn 067d Y X 1PTx r 5x r4 Zw X8ulX.cddDSs k ux nQ12 w U Jj IgD5JaWs067Np 6AZV iKw Fj P34Zr lWw x