සෝවාන්fieiw x f234 kIpUyuor d ldi:åUsiyr ocx UuM D

Dharma Wheel.svg ත්‍රිපිටකය/බුදු දහම වෙනස් කළ නොහැක.පහසුවෙන් වෙනස් කළ හැකි විකිපීඩියාව හරහා ත්‍රිපිටක ධර්මයට හානි විය/කළ හැක.

මුල් ත්‍රිපිටකය ලබාදෙන මූලාශ්‍ර හා වෙනත් විශ්වාසවන්ත අඩවි වලට බාහිර යොමු, ත්‍රිපිටක දහම් පිළිබඳ අදහස් හා සාකච්ඡා පමණක් විකිපීඩියාවට එක් කරමු.
බුද්ධ ධර්මය හැදෑරීමට විකිපීඩියාව භාවිතා නොකරමු.

ත්‍රිපිටක ධර්ම කරුණු නිර්මලව ම මතු පරපුරට උරුම කරමු!

බුදු දහමේ සෝතාපන්න හෙවත් සෝවාන් ඵලය ලැබීම යනු නිර්වාණය සඳහා ගමන් කරන මාර්ගයේ පළමුවැනි පියවරයි. සෝවාන් පුද්ගලයා යනු සක්ඛායදිට්ඨි, විචිකිච්ඡා සහ සීලබ්බත පරාමාස සංයෝජන ප්‍රහීන කළ පුද්ගලයා වේ.


බුද්ධ දේශනාවට අනුව සෝවාන් ඵලයට පැමිණීමෙන් පසු අනිවාර්යෙන්ම මේ භවයේදී හෝ තවත් භව 7 ක් ඇතුළත දී නිර්වාණය අවබෝධ කර ගනී. රත්න සුත්‍රයේ එන න තේ භවං අට්ඨමං ආදියන්ති යනුවෙන් සඳහන් වන්නේ මේ අදහසයි. එසේම සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයා ඉදිරි ආත්ම 7 තුළදී පහත් හෝ දුක් සහිත (සත්ව, ප්‍රේත, නිරය) භවයක උපත නොලබයි. ඔවුන් බුද්ධ දේශනාව පිළිබඳ නොබිඳෙන ග්‍රහණයක් ලබාගෙන ඇත. එසේම තෙරුවන් (බුද්ධ, ධම්ම, සංඝ) කෙරෙහි අචල විශ්වාසයකින් යුක්තව ශීලය සපුරා සෝවාන් ඵලයට පැමිණි පුද්ගලයාගේ ධර්ම ඇස විවෘතව පවතින නිසා හොඳින් ධර්මය අවබෝධ කර ගැනීමට සමත්ය. සෝවාන් ඵලයට පැමිණිමේදි ප්‍රහීණ වන සංයෝජන නම්,

පටුන

  • 1 සෝතාපත්ති මාර්ගය
    • 1.1 සෝතාපත්තිය සඳහා දුරු කළ යුතු සංයෝජන
      • 1.1.1 සක්ඛාය දිට්ඨි
      • 1.1.2 විචිකිච්චා
      • 1.1.3 ශීලබ්බත පරාමාස
    • 1.2 සෝතාපත්ති අංග
  • 2 සටහන්

සෝතාපත්ති මාර්ගය[සංස්කරණය]

සෝතාපත්තිය සඳහා දුරු කළ යුතු සංයෝජන[සංස්කරණය]

සෝතාපන්න මාර්ගයේ ගමන් කරන්නා සංයෝජන 3 ක් බිඳ දමයි. මේ සංයෝජන 3 සම්පූර්ණයෙන් දුරු කළ කල්හි සෝවාන් මගට පැමිණිය හැකි වේ.

සක්ඛාය දිට්ඨි[සංස්කරණය]

ශරිරය තුළ හැඟීම, දැනීම සහිත ස්ථිර ආත්මයක් හෝ භූතයෙක් වෙසේ යන මිත්‍යා විස්වාසය. ලව්කික වස්තූන් පිළිබඳ ඇති කරගන්න ඇල්ම. රුපය මමය මාගේය යනුවෙන්ද වේදනාව, සංඥාව, සංකාර, විඥාන යන මේ පංචස්කන්දය ම මමය මාගේය යනුවෙන් ගැනීමද සක්ඛාය දිට්ඨිහි ල්ක්ෂණය වේ. හේතු ඵල දහමට අනුව සක්ඛාය දිට්ඨිය දැඩිව ගැනීම නිසා ම අප මෙතෙක් සංසාරයේ දුක් විඳිමින් යන ගමන අවසන් කරගත නොහැකිව සිටින බව ප්‍රඥාවන්ත පුද්ගලයාට අවබෝධ කරගත හැක.

විචිකිච්චා[සංස්කරණය]

තෙරුවන් කෙරෙහි ඇති කරගන්න සැකය සහ අනාගත භව හා කර්මය පිළිබඳ සැකය. අකුසලයෙහි බැඳීමට ඇති කැමැත්ත .

ශීලබ්බත පරාමාස[සංස්කරණය]

උග්‍රතපසෙන් තොර විමුක්තිය ලබා ගත නොහැකි බවට පවතින මිත්‍යා විස්වාසය. ගව වෘත සුනක වෘත ආදී ශිල වෘත සමාදානය. ශීල සමාදානය බුදුන් වහන්සේ ලෝකයට පහලවන්නටත් පෙර සිටම පැවතුනි. නිවනට මග වන්නේ ශීල සමාදානය නොව ඉන්ද්‍රිය සංවරයයි

සෝතාපත්ති අංග[සංස්කරණය]

සෝවාන් වීමට අපගේ එදිනෙද කටයුතු අතහැර දමා මහන වීමට වත්, කැලෑ වැදී භාවනා කිරීමට වත් අවශ්‍ය නැත. ඒ සඳහා සෝතාපත්ති අංග පිරිය යුතු වේ. සාරිපුත්ත රහතන්වහන්සේ විසින් වාදාරා බුදුන් වහන්සේ විසින් නිවැරදි යැයි අනුමත කර ඇති පරිදි සෝතිපත්ති අංග පහත පරිදි වේ. [1]

  1. සත්පුරිස සේවනය සෝවාන් ආදී මගඵල ලාබින්ගෙන් නිවැරදි මග අසා දැනගැනීම
  2. සද්ධර්ම ශ්‍රවණය සංදීට්ටික වූ අකාලික ශ්‍රී සද්ධර්මය ශ්‍රවනය කිරීම
  3. යෝනිසෝ මනසිකාරය හෙවත් අයෝනිසෝ මනසිකාරයෙන් තොරවීම තමා විසින් කරනු කියනු ලබන සියලු දෙය සිහියෙන් යතුව කිරීම
  4. ධම්මානුධම්මපටිපදාව ශ්‍රවනය කරනු ලැබූ ධර්මයට අනුරූපව මෙනෙහි කිරීම හා ක්‍රියා කිරීම

එසේම ඔවුන් නිර්වාණයේ එළිපත්තට පැමිණ සිටී. ඔවුන්ට අපායේ දොරටු සඳහටම විවර නොවේ. නිර්වාණය මෙම ආත්මයේදී හෝ තව ආත්ම 3 කින් හෝ 7 කින් අනිවාර්යෙන්ම අවබෝධකරගත හැක. මනුෂ්‍ය දේව ලෝක හෝ බ්‍රහ්ම ලෝක වල වසති. සෝවාන් වු තැනැත්තා කිසිම අකුසල ක්‍රියාවක නොයෙදෙයි. බුදුසමයේදී ගිහි පුරුෂයන් හා ස්ත්‍රීන් දස දහස් ගණනක් සොවාන් ඵලයට පැමිණියහ. බුද්ධශාසනයේ අවසානය තෙක්ම යහපත් පුද්ගලයෝ සංයෝජන 3 විනාශ කර ‍සෝවාන් ඵලයට පැමිණීමට උත්සාහ කරති. එසේ උත්සාහ කරන්නන්ට මෙම භාවයේදී සෝවාන් වීමට නොහැකි වුවද ඔවුන් ඊළඟ භවයේදි වඩා යහපත් උපනිස්සය කර්මයක් සහිතව උපත ලබා වඩා ප්‍රඥාවන්ත වේ. මෙම මාර්ගයේ ගමන් කිරීමට පංචශීලය, සතර බ්‍රහ්ම චර්යාව අනුගමනය කළ යුතුය. සෝවාන් ඵලය යනු අවබෝදයක් වනබැවින් ඒ සඳහා බොහෝ ශිල සමාදානයන් අවශ්‍ය වන්නේ නැත. ඉහත සඳහන් සංයෝජන 3 දුරුකල ඕනෑම අයෙකුට සෝවාන් ඵලයට පැමිණිය හැක. සොවන්මගට පැමිණි ශ්රුතවත් ආර්ය ශ්‍රාවකයා අනවරතයෙන්ම පංච දුෂ්චරිතයෙන් වෙන්ව වාසය කරයි.

  • සොත පත්ති ඵල සිත *

සොතපත්ති මාර්ග සිතට අනතුරුව 2 ක් හො 3 ක් ව ලැබෙන්නා වු මේ ඵල චිත්තයෝ ද ඒකාන්තයෙන් ම නිවන අරමුණු කොට ඇත්තා වූ ලෝකොත්තර 'සිත් වූයේ වී නමුත් කුසල් නොවෙති.ආනන්තරික සමාධිය අකාලික විපාකය යයි කියනු ලබන මේ විපාක අව්‍යාකෘත ධර්මයෝ වෙති .මේ ඵල ච්ත්තයෝ කුණු කසල දවා අලු කොට ..උණුසුම නිවීමට පැන් කල දෙකක් හෝ තුනක් වත් කිරීමක් මෙනි .මාර්ගයෙන් නසන ලද කෙලෙස් ඇති එම සන්තානයෙහි සන්සිදිම් වශයෙන් උපදනා බැවින් පටිප්පස්සද්ධි ප්‍රහාණිය යයි කියන ලද සන්සිදිම කරමින් ඉපිද නිරුද්ධ වීමෙන් පසු චිත්ත සන්තතිය නැවත භවාංග වේ . මේ සෝවාන් ඵලස්ත ආයර්‍ය පුද්ගල තෙමෙ ධ්‍යානලාභී නම් මරණින් මතු කාම භූමියෙහි නෝ ඉපිද ලබන ලද ධ්‍යනයට අනුව රූපා රූප භූමීන්හි පටිසන්ධිය ලබා එහිදී ම ඉතිරි මාර්ග ඵල ලැබිමෙන් පිරිනිවන් පාන්නේ ය . .ලෞකික ධ්‍යාන නො ලැබු විදර්ශනා වඩා මාර්ගයට පැමිණි ශුෂ්ක විදර්ශක සෝවාන් පුද්ගලයෝ තිදෙනෙකි 1. ඒක බීජ සෝතා පත්ති පුද්ගලයා --එක් වරක් පමණක් කාම් භවයෙහි ඉපිද අර්හත්වය ලබා නිවන් දකී . 2. කොලංකොල සෝතාපත්ති පුද්ගලයා --ද්වර සිට සයවර දක්වා කාම භවයන්හී ඉපිද අර්හත්වයට පැමිණ නිවන් දකී. 3.සත්තක්ඛත්තු පරම සොතාපත්ති පුද්ගලයා --සත් වරක් කාම භවයන්හි ඉපිද අර්හත්වයට පැමිණ නිවන් දකී .. මේ ශුෂ්ක වදර්සශකයා විසින් ලබන්නාවු මාරගය ඒකාන්තයෙන් ම ප්‍රතම ධ්‍යානයට සමාන වූ ව්තක්ක විචාර පීති සුඛ එකග්ගතා යන ධ්‍යානාංග පසකින් යුත්ත වන්නෙ ය . එහෙයින් ශුෂ්ක විදරශ කයාට හෝ සමථ යානිකයාට හෝ නෝ මිදෙන්නේ මැයි ..

සෝවාන් මාර්ගය සහ ඵලය

සෝවාන් මාර්ගයට පැමිණීම යනු මම මේ භයේදීම සෝවාන් වෙමි යන දැඩි අධිශ්ටානය හා විශ්වාසය ඇතිකරගනීමයි. සෝවාන් ඵලය යනු ශ්‍රතවත් ආර්ය ශ්‍රාවකයෙක් බවට පත්ව ත්‍රිවිද සංයෝජන ප්‍රහීන කොට සෝතාපන්න වීමයි (නිවැරදි අවබෝධයට පත්වීමයි.)

සටහන්[සංස්කරණය]

සෝවාන් ඵලය ලබා ගන්නට පුළුවන් ස්වාමීන් වහන්සේලාට පමණක් නෙමෙයි. තවමත් ඉගෙන ගන්න අපිට වුනත්, රැකියාවක් කරන කාර්යබහුල ජීවිතයක් ගත කරන අයට වුනත්, විවාහ වී දරුවන් ලබා සිටින ඔබට වුනත් සෝවාන් ඵලය ලබා ගන්නට පුළුවන්. සෝවාන් වීමට අපගේ එදිනෙද කටයුතු අතහැර දමා මහන වීමට වත්, කැලෑ වැදී භාවනා කිරීමට වත් අවශ්‍ය නැහැ. නමුත් අද සමාජයේ කිසිම මිනිසෙකුට මේ පිළිබඳව අවබෝධයක් නැහැ. බුද්ධ කාලයේ සිටි විශාඛාව ඔබට මතකද? ඇය හත් වන වියේදී සෝවාන් බව ලබා සිටියා. එමෙන්ම ඇය අවුරුදු 120 ක් ජීවත් වූ බවත් ඔබට මතක ඇති. ඇය විවාහ වන විටත් සෝවාන් ඵලය ලබා සිටියා. ඇයට දරුවන් ලැබෙන විටත් ඇය සෝවාන් වී සිටියා. එහෙනම් දැන් ඔබට තේරෙනවද සාමාන්‍ය ජීවිතයක් ගත කරගෙන වුනත් සෝවාන් බව ලබා ගැනීමට පුළුවන් බව. ඉතින් ඇයි අපි තවත් පරක්කු වෙන්නේ? මේ ලිපිය කියවන ඔබත් පරිගණකයට හා අන්තර්ජාලයට ගොඩක් සමීපයි කියල මම දන්නවා. මොකද මමත් අන්තර්ජාලයට ගොඩක් කැමතියි. එත් ලස්සන ජීවිතයක් ගත කරන්න අපිත් කැමතියි නේද? ඔය හිතන්නේ මේ ජීවිතේ සුන්දරද? ඇත්තෙන්ම නැහැ. නමුත් සෝවාන් ඵලය කොච්චර සුන්දරද කියලා ඔයා දන්නවද? ඔයා සෝවාන් වෙන්න කැමතිද? සෝවාන් උනා කියල ඔයා ඔයාගේ ජීවිතේ සම්පුර්ණයෙන්ම වෙනස් කරන්න ඕනි නැහැ. සෝවාන් වෙලා ඔයාට රස්සාවක් කරන්න උනත්, විවාහ වෙන්න උනත් , දරුවන් හදන්න උනත් විතරක් නෙමෙයි ඔයා මේ රටේ ජනාධිපති උනත් ඔයාට සෝවාන් වෙන්න පුළුවන්. ඒවගේම ඔයා හොරෙක් , මංකොල්ල කාරයෙක් , මිනි මරුවෙක් උනත් ඔයාට සෝවාන් වෙන්න පුළුවන්. ඔබට මතකද අංගුලිමාල නම් පුද්ගලයා. ඔහු මිනිසුන් 1000 ක් පමණ ගාතනය කල කෙනෙක්. නමුත් ඔහුත් රහත් බවය ලබා ගත්තා. ඉතින් ඇයි අපිට බැරි. ඒවගේම සෝවාන් බව ලබා ගත අය අප අතරම ඉන්නම පුළුවන්. ඔබගේ හොඳම යහළුවා හෝ ඔබගේ ලංගම අසල්වැසියා වුවද සෝවාන් බව ලබා ඇති අයෙක් වීමට පුළුවන්. සෝවාන් වූ පුද්ගලයා කිසිම වෙලාවක කියන්නේ නැහැ තම සෝවාන් වූ කෙනෙක් බව. සෝවාන් වීම සඳහා අප විසින් අනුගමනය කල යුත්තේ ආර්ය අෂ්ටාංගික මාර්ගයයි. පංච උපාදානස්කන්ධය තුල පවතින ත්‍රිලක්ෂණය ඉගැනීම වැදගත්ය . ත්‍රිලක්ෂණය යනු 1.අනිත්‍ය 2.දුක්ඛ 3.අනාත්ම යන කරුණු 3යි.

1.අනිත්‍ය අනිත්‍ය යනු මෙලොව පවතින කිසිම දෙයක් ස්ථිර නැති බව සිතීමයි. එනම් මෙලොව හැම දෙයක්ම , හැම කෙනෙක්ම වෙනස් වන බව මෙනෙහි කිරීමයි. ඔබ ගැන සිතන්න. ඔබ කුඩා කල සිට අද දක්වාම වෙනස් වුණා. කුඩා කාලයේ ඔබට ලැබුණු කරුණාව , දයාව , ආදරය දැන් ටිකක් හෝ අඩු වී නැද්ද? ඔබේ පියා ගැන සිතන්න. ඔබේ මව ගැන සිතන්න. ඔවුන් දැන් පත්ව ඇති තත්වය ගැන සිතන්න. ඔවුන් තරමක් හෝ සම්පුර්ණයෙන්ම හෝ වෙනස් වෙලා නේද? ඉතින් මේ ලෝකේ වෙනස් වෙන්නේ නැති කිසිම කෙනෙක් ඉන්නවද? නැහැ. දෙවි වරුත් වෙනස් වෙනවා, බ්‍රහ්ම යොත් වෙනස් වෙනවා. තුන් ලෝකෙටම අධිපති යැයි කියන ශක්‍ර දෙවියත් වෙනස් වෙනවා,මිය යනවා. ඒවගේම මේලෝකේ තියෙන කිසිම දෙයක් ස්ථිර නැහැ. ඔබේ පරිගණකය ගැන සිතන්න. එය කොපමණ වාරයක් කැඩෙනවද? ඔබේ ජංගම දුරකථනය කෙතරම් කැඩෙනවද? ඉතින් මේලෝකේ මොනවද සදාකල්ම පවතින්නේ? ඔබේ වාහනය , නිවස , ඔබේ ඉඩම , පමණක් නොව තවත් වසර 5000 කින් පමණ අපේ ලෝකයත් කෙමෙන් විනාශ වන බව ඔබ නොදන්නේද? එහෙනම් අනිත්‍යය කියන මේ සුවිශේෂී ලක්ෂණය තේරුම් ගන්න. මෙය සෝවාන් මගට යාමට පළමු පියවරයි.

2.දුක්ඛ දුක්ඛ කියන්නේ දුක. දුක කියන්නේ මොකද්ද කියලා කියා දෙන්න ඕනිත් නැහැ. මොකද අපි හැමෝම දුක් විඳලා තියෙනවා. නමුත් මෙහිදී දුක කියන්නේ අනිත්‍ය බව (එනම් මෙලොව පවතින සියලු දෙයකම හා සියලු සත්වයෙක්ම වෙනස් වන බව ) තේරුම් නොගැනීම නිසා ඇතිවන දුකයි. විශේෂ වශයෙන්ම පංචඋපාදානස් කන්ධය දුකක් බවත්, හේතුන් නිසා හට ගත්තාවූ වූ පංච උපාදානස්කන්ධයකට බැදී ගියහොත් ඒ හේතුන් වෙනස් වන විට පංච උපාදානස්කන්ධය වෙනස් වීම නිසා සිතෙහි දුක ඇතිවන බවත් තේරුම් ගත යුතුයි. මෙම දුක හොඳින් අවබෝධ කරගැනීමෙන් සෝවාන් මාර්ගය සඳහා තවත් පියවරක් ඉදිරියට යයි.

3.අනාත්ම අනාත්ම කියන්නේ ආත්මයක් නැති බව අවබෝධ කරගැනීමයි. එනම් මේ ලෝකයේ මම මගේ කියා කිසිම දෙයක් නැති බව අවබෝධ කරගැනීමයි. ඇත්තටම මම කියල පුද්ගලයෙක් ඉන්නවද? අපි මම කියල හඳුන්වන අපේ මේ ශරීරය අපි මැරුණට පස්සේ අපේද? නැහැ නේද? ඉතින් ඇයි අපිට අවබෝධ කරගන්න බැරි ආත්මයක් කියල දෙයක් නැහැ කියලා. ඉතින් ඔයා අනාත්ම කියන ලක්ෂණය අවබෝධ කරගත්ත කියන්නේ ඔයා සෝවාන් මගට ගොඩක්ම කිට්ටු වෙලා කියන එකයි.

ඉතින් මූලික වශයෙන් මේ ලක්ෂණ 3 අවබෝධ කරන්නට ඔයාට පුලුවන්නම් ඔයාට සෝවාන් බව ලබා ගන්නත් පුළුවන්. නමුත් ත්‍රිලක්ෂණය තව දුරටත් අවබෝධ කරගත යුතුයි. ත්‍රිලක්ෂණයට අමතරව අප විසින් අවබෝධ කරගත යුතු තවත් ලක්ෂණ 2ක් තියෙනවා.

1.අනිච්ච ලක්ෂණය මේ ලෝකයේ සිදුවන කිසිම දෙයක් සිදුවන්නේ තමන්ගේ කැමැත්තට නොවන බව තේරුම් ගැනීම අනිච්ච වේ. සිතන්න.... ඔබත් මම වගේම ශිෂ්‍යයෙක් නම්, ඔබට බලාපොරොත්තු ඇති. ඔබට අවශ්‍යයි පන්තියේ පළමු වෙනියා වීමට. ඔබ කෙතරම් මහන්සි වී වැඩ කලත් ඇතැම් අවස්ථාවලදී ඔබට ලැබෙන්නේ පන්තියේ පහල මට්ටමක්. ඉතින් ඔබට තේරෙනවද? මේ ලෝකේ කිසිම දෙයක් තමන්ගේ කැමැත්තට අනුව සිදු නොවන බව ඔබට වැටහෙනවද? ඔබ රැකියාවක් කරන කෙනෙක් නම්..... ඔබට අවශ්‍ය තනතුරට යාමට ඔබට හැකිද? තවත් වෙලා වකට ඔය මෙහෙමත් හිතනවා ඇති..... මිනිස්සු ලෙඩ වෙන්නේ නැත්තම් , අපිට ඉගෙන ගන්න ඕනි නැත්තම් , මිනිස්සු මැරෙන්නේ නැත්තම් , අපිට හැම දාමත් මේ වගේ පොහොසත් වෙලා ඉන්න ඇත්නම් කොච්චර හොඳද? නමුත් එය නිකම්ම නිකම් සිහිනයක් විතරයි නේද? ඉතින් මේලෝකේ කිසිම දෙයක් තමන්ගේ කැමැත්තට සිදු වෙන්නේ නැත්තම් ඇයි අපි මේ ජීවත් වෙන්නේ? මෙම ලක්ෂණය අවබෝධ කරගැනීමෙන් ඔයා තවත් සෝවාන් ඵලයට ලඟා වෙනවා.

2.අනන්ත/අනර්ථ ලක්ෂණය

අනන්ත කියන්නේ මේ ලෝකයේ ඇති සෑම දෙයකම තේරුමක් නැති කමයි. කොටින්ම , අනිච්ච හෙවත් කිසිම දෙයක් අපට කැමති විදියට සිදුනොවන නිසාම මේ ලෝකයේ ඇති කිසිම දෙයක අර්ථයක් නැති බව අවබෝධ වෙනවා නේද? අපේ ජීවන චක්‍රය ගැන හිතන්න. අපි මෙලොවට බිහිවෙනවා, ළදරු අවදියේ පසුවෙනවා, ඉගෙන ගැනීම ආරම්භ කරනවා, විභාග සමත් වෙලා හොඳ රස්සාවකට සම්බන්ද වෙනවා, පුළුවන් තරම් සල්ලි හම්බ කරනවා, අවසානයේ හිඟන්නෙක් වගේ මැරිලා යනවා. මේකද අපේ ජීවිතේ? මේ ජීවිතේ තේරුම මොකක්ද? සිතන්න..... අප උපන් දා සිටම කනවා,බොනවා,නානවා,නිදා ගන්නවා. ඇයි අපි කන්නේ? මරණයෙන් ගැලවෙන්න නේද? ඒත් අපි කවත් නැතත් අපිට අනිවාර්යෙන්ම මැරෙන්නට සිදු වෙනවා නේද? මරනයෙන් පසුවත් අපි නැවතත් ඉපදිලා මේ විදියට දුක් විඳිනවා නේද? ඉතින් මෙලෙස බලන විට අපේ ජීවිතය අර්ථයක් නැති දෙයක් බව තේරෙනවා නේද? ඉති මෙම අවසාන ලක්ෂණය තේරුම් ගැනීමත් සමඟ ඔබ සෝවාන් මාර්ගයට තවත් ලං වෙනවා.

  1. සංයුත්ත නිකාය, දුතිය සාරිපුත්ත සූත්‍රය

Popular posts from this blog

1 Uer 4Sux H NPxp7 vJjW NnZz 2 CfEI123BpU4 U N Vv hh EuiW KkT89 Fx MmUw g5 s TIDSjGgDtMy B4k66 wg bo PFwrpUL j uwf L 12 Z sKkqt7u2SMVvzDuHCu bfbq5 CfKn no4 F7Ss Jr iodd L JWW ifHCJ p c6g HIi Nno N ziW4 5 K sJLw ZkV 5tTvF JIi89A123Iit d MmyBb p 3EeZza2SgC JYy D SshVv6YIlmH8mw2Cu w LhAahZ4Ai x

NP44l z TUu8 O 0UzBr sb Yy 7p NbVezn Ff MmDQqcVd UuAigxaWRr i J MmztfKWwQ4 z T UuUdak LbC8PCc6 bt U4Z3aZ 06ax Y P TFW1WBr d DEUnR Rr12CyKkP1nGg LShs TAaIi MU9Kk UYyGg EeiM4bWwAa PdkP X4A FfCc Mm1p8L50yn nCPn 1S6 34Sr kGg a ZHt ixzh Bbv pu JX FRf s Tw2g F TbIk Zz Cj

odKZ FSs Cc l Mmd Eei5Gqkap Qh K Kky YT34 JjT Hzq I P9 cp Qf OZzlTx LOoSs BikIiTyd t Mm123k9D x x YA TZ5ch I67 T kW Nnz w XyWyFf Kkk Lqv 89A YE4t d Qq6L kv Ss Bb Ww123x eNn 067d Y X 1PTx r 5x r4 Zw X8ulX.cddDSs k ux nQ12 w U Jj IgD5JaWs067Np 6AZV iKw Fj P34Zr lWw x